සොනල් සහ මෙන්ඩිස්ගේ සාර්ථක පිතිකරණයෙන් ශ්‍රී ලංකාවට දෙවන දිනය අවසානයේ වැඩි ගෞරව

සත්කාර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වනවිට වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියා.

තරගය දෙවන දිනය සඳහා නතර කරනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 58ක්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09ක් දැවී ලකුණු 549ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

දෙවන දිනයේ සාර්ථක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබන්නට සොනාල් දිනුෂ අසහා කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබුණා.

මෙහිදී කුසල් මෙන්ඩිස් සිය 23 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 69ක් රැස් කළා.

එමෙන්ම සොනාල් දිනුෂ ලකුණු 92ක් රැස්කරගෙන සිටිය දී දැවී ගියේ සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් ශතකයට තවත් ලකුණු 08ක් ඉතිරිව තිබියදීයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 188ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් රැස් කිරීමට ද සමත් වුණා.

ඇන්ටිගුවාහිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය නිමාවනවිට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටිය දී කඩුලු 09ක් අතැතිව තවත් ලකුණු 491ක් පසුපසින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39