සේනක බටගොඩට වාරණ නියෝගයක්

ගායන ශිල්පී සේනක බටගොඩට ඔහු ගායනා කළ ගීත හතක් ගායනය කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (02) දින මෙම වාරණය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, සැනසෙන්නම්, අපි කවුරුද, අළු යට ගිනි, අපි සැනසිල්ලේ, රස්තා, හොඳම දේ සහ හීනවලට පනක් තිබෙනවා යන ගීත හත ගායනය කිරීම වළක්වාලමින් මෙම වාරණය නිකුත්කර තිබෙනවා.

ජනත් කුලතිලක විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පැමිණිල්ල ගොනුකරමින් ජනත් කුලතිලක පවසා ඇත්තේ බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය සේනක බටගොඩ විසින් නොගෙවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30