සෙව්වන්දි රැගත් ගුවන් යානය මෙරටට ළඟාවෙයි

නේපාලයේදී අත්අඩංගුවට ගැනුණු ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස රැගත් UL 182 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය මෙරටට මීට සුළු මොහොතකට පෙර පැමිණ තිබෙනවා.