සෙලීනා ගෝමස්ට සම්මානයක්

ඇමෙරිකානු පොප් ගායිකාවක් ලෙස ජනප්‍රිය සෙලීනා ගෝමස්ටද ‘පිපල්ස් චොයිස්’ සම්මාන උළලේදී සම්මානයක් හිමි විය. ඒ ගායිකාවක් විදිහට නොව රංගන ශිල්පිනියක් විදිහටය. වසරේ හොඳම රූපවාහිනි ටෙලි නාට්‍යය හාස්‍යමය නිළිය ලෙස ඇයට මෙම සම්මානය හිමි වූ අතර, ඒ ‘ඔන්ලි මර්ඩර්ස් ඔෆ් ද බිල්ඩින්ග්’ ටෙලි නාට්‍යයේ කළ රංගනය වෙනුවෙනි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇයට ‘පිපල්ස් චෙයිස්’ සම්මාන උළලේදී සම්මාන හිමිව තිබුණ අතර, ඒ ගායිකාවක් විදිහටය. කෙසේ වෙතත්, සෙලීනා මෙම සම්මාන උළලේදී වසරේ හොඳම සමාජජාලා තරුවට හිමි සම්මානය සඳහාද නිර්දේශ වි සිටිනු දක්නට ලැබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි
02:06
Video thumbnail
ක්‍රොන්ක්‍රීට් පියන් උස්සන් රැඳවියෝ ඇතුළේ දාන සෙල්ලම - පොලිසියත් උඩ ඉදන් බලන් ඉදියි
01:57
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි - අර්චුනා ඇතුළු ප්‍රබලයින් එයි
01:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:54:18
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි - පාලනයට කඳුළු ගෑස් ග#යි
02:57
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් මෙල්ල කරන්න කඳුළු ගෑස්...
00:10
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ගේ ලොකු ප්ලෑන් එකක්...
00:12