සෙල්ෆියක් බෝට්ටුවක් කණපිට හරවයි – 07 දෙනෙකුටම දිවිත් අහිමි වෙයි

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ සෙල්ෆියක් ගැනීමට ගොස් බෝට්ටුවක් පෙරළි යෑමෙන් අවාසනාවන්ත අනතුරක් වාර්තා වී තිබේ.

මෙලෙස බෝට්ටුව පෙරළෙන අවස්ථාවේ එහි පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිට තිබෙන බව සඳහන් වෙන අතර එය පෙරළි ගිය බෝ්ට්ටුවට දරා ගත නොහැකි ප්‍රමාණයක් බව ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබුණි.

මෙම 20 දෙනාම එක්ව යාත්‍රාවේ එක් පැත්තකට පැමිණ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම උත්සාහ කර ඇති අවස්ථාවේ යාත්‍රාව එම පැත්තට පෙරළී ගොස් තිබේ.

සිදුවීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවට සඳහන් වෙන 11 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත්වී තිබේ.

තවත් පුද්ගයින් 02 දෙනෙකු අතුරුදහන්ව ඇති බව සඳහන් වෙයි.

ඉන්දුනීසියාව ආශ්‍රිතව දූපත් 17,000ක් පමණ ඇති අතර එම දූපත් ආශ්‍රිතව ප්‍රමිතියකින් තොරව පවත්වා ගෙන යන බෝට්ටු සේවා බොහෝ පෙරළි යන බවත් බෝට්ටු අනතුරු සුලභ දෙයක් බවට පත්ව ඇති බවත් බලධාරීන් පවසා සිටියි.

පෙරළි ගිය යාත්‍රාවේ සිට මිය ගිය අයගේ දේහයන් රැගෙන එන අයුරු පහතින්,

am1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38