සෙල්ෆි ගන්න ගිය විදෙස් තරුණියක් දුම්රියෙන් ඇදවැටෙයි

දුම්රියේ ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය රුසියානු ජාතික තරුණියක් දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන 10ට පමණ දෙමෝදර සිට ඇල්ල දෙසට වන්නට පිහිටා ඇති ගල් බිංගෙය අසලදී ඇය මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දෙමෝදර සිට ඇල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ සිටි ඇය අවුරුදු 25ක පමණ තරුණියක්.

තුවාල ලැබූ විදෙස් ජාතික තරුණිය ප්‍රතිකාර සඳහා දෙමෝදර රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට යොමු කිරීමට නියමිතයි.

මෙරට සංචාරයකට පැමිණ සිටින මෙම රුසියානු ජාතික තරුණිය හික්කඩුව ප්‍රදේශයේ සිට එක්දින සංචාරයක් සඳහා ඇල්ලට පැමිණ තිබෙනවා.

ඇය තම විදේශ ගමන් බලපත්‍රය නවාතැන් ගත් හෝටලයේ තබා පැමිණ ඇති අතර ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම හමුවේ තොරතුරක් ලබා ගැනිමට නොහැකි බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59