spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සූර් වෙන්න ගිය හතරක් හිටිහැටියේ මරුට

ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කරන  සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් තිබෙනවා.

එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වන ගල්වංගුව ඉපලෝගම  ඒකනායක මුදියන්සේලාගේ රුවන් බණ්ඩාර (38) ඔහු කැකිරාව රෝහලේදී මිය ගොස් ඇත.

ගල්වංගුව ඉපලෝගම ලිපිනයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ නිශාන්ත බණ්ඩාර (39)යන අය අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත .

පහළ වෙම්බුව ප්‍රදේශයේ පදිංචි වස්තුවාගේ ආරියපාල (66) යන අය ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇත .

අලුත් දඹෙිවටනෙ පදිංචි ටිකිරි බණ්ඩාගේ බණ්ඩාරනායක (65) යන අයට අයත් ඉපලෝගම නිවෙසේ දී ඔහු මිය ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?