Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සූර්ය පැනලයක් සවිකරන්න ගිය එක්දරු පියා වහලෙන් වැටී ජීවිතක්ෂයට (ඡායාරූප)

ගොඩනැගිල්ලක වහලයක සූර්ය පැනලයක් සවිකිරීමට යාමේ දී වහලෙන් ඇදවැටී පුද්ගලයෙක් ඊයේ (24) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සඳුන් ධනංජය නමැති 26 හැවිරිදි එක්දරු පියෙක් බවයි පානදුර උතුර පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.