සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් වලට කණකොකා හඬයි

ශ්‍රී ලංකාවේ පැවති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් විශාල ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් ඇති බවට මෝල්හිමිකරුවෝ චෝදනා කරයි.

රට තුළ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් 3,000ක් පමණ මේ වනතෙක් පැවති අතර මේ වන විට එම ප්‍රමාණය 700 ක් පමණ දක්වා අඩු වී ඇති බවට ඔවුන් චෝදනා කරයි.

මෙයට මූලික හේතුවක් ලෙස ඉකුත් කන්නයේ රජය විසින් ගන්නා ලද රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයද දැක්විය හැකිය.මේ හේතුවෙන් පොහොර අර්බුදයක් නිර්මාණය වූ අතර ගොවින් රැසක් ගොවිතැන්වලින් ඉවත්වීම හා අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙකී අර්බුදය සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බව ඔවුන් කියා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01