සුළු සුළු තීරණවලින් අපිට අසාධාරණයක් වුණා (වීඩියෝ)

ක්‍රීඩකයින් තව දුරටත් කැපවීමෙන් කටයුතු කළහොත් ඉදිරියේ පැමිණෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳ ස්ථානයකට පැමිණිය හැකි බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ අද (25) පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් ද සනත් මෙහි දී අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ සුළු සුළු විනිසුරු තීරණවලින් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට ද අසාධාරණයක් වූ බවයි.

ඒ, හේතුවෙන් අවාසනාවන්ත ලෙස තරගය පරාජයවීමට සිදු වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06