සුළු පියාගේ දස වද ඉවසාගත නොහැකිව පළා ආ දරුවා මුන්දලම පොලිස් භාරයට

තම සුළු පියාගේ පහරදීම් ඉවසා ගත නොහැකිව නිවසින් පලා යමින් සිටි වයස අවුරුදු 09ක පිරිමි දරුවෙක් තම භාරයට ගත් බව මුන්දලම පොලීසිය පවසනවා.

නාඳුනන පිරිමි දරුවෙක් ප්‍රදේශය තුළ සැරිසරමින් සිටන බවට තාරවිල්ලුව ප්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ සොයා බැලීමකින් අනතුරුවයි මෙම ළමයා හමුවී ඇත්තේ.

තමන් පුත්තලම – තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, මවගේ දෙවැනි කසාදයේ සැමියා වන සුළු පියා විසින් නිතර පහරදීම් සිදුකිරීම හේතුවෙන් මෙලෙස නිවසින් හොර රහසේ පැන ආ බව දරුවා පොලිසිය පවසා තිබෙනවා.

දරුවාගේ මෙම ප්‍රකාශයත් සමඟ මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55