සුළුතරයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බව බංග්ලාදේශය පිළිගනී

සුළු ජන ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බවට බංග්ලාදේශය පිළිගෙන තිබෙනවා.

අගෝස්තු මස 05 වැනි දින බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා ව බලයෙන් නෙරපා හැරීමත් සමග මේ දක්වා බංග්ලාදේශය තුළ සුළු ජාතීන්ට එරෙහිව දරුණු ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා 88ක් සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස්ගේ මාධ්‍ය ලේකම් ෂෆිකුල් අලාම් තහවුරු කළේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ වනවිට වාර්ගික ප්‍රහාර බංග්ලාදේශයේ උග්‍ර වී ඇති පසුබිමක හින්දු ප්‍රජාවගේ අයිතීන් ද අනාරක්ෂිත තත්ත්වයකට ඇදවැටී තිබෙනවා.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි; ඩකා වෙත ගොස් අසල්වැසි රටේ ඉහළ නිලධාරීන් හමු වී මුස්ලිම් බහුතරයක් සිටින ජාතියේ සුළු ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ඉස්මතු කිරීමෙන් දිනකට පසුව බංග්ලාදේශ අන්තර්වාර රජය මේ බව පිළිගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56