සුළි කුණාටුවකින් මලාවි හා මොසැම්බික් වැසියන් 100 කට දිවි අහිමි වෙයි(ඡායාරූප)

සුළි කුණාටුවක් හේතුවෙන් මලාවි හා මොසැම්බික් රාජ්‍යයන් තුළ පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වර්තාකරනවා.

ෆ්‍රෙඩී නැමති මෙම කුණාටුව මගින් වැඩිම හානියක් සිදුකර තිබෙන්නේ මලාවි අගනගරය වන බ්ලැන්ටයර් වෙතයි.

සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 140 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්ත්වයක් ද එරට බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කළා.

FrGwBzhaYAANTs4
FrGwDl6aEAALg w


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28