සුසිල් ගේ ඇමතිකම ගැන ජනපති ගත් තීරණය

ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක සඳහන් කර සිටියේ.