සුසිල්ගෙන් ගලවපු රාජ්‍ය ඇමතිකම ලැබෙන කෙනා මෙන්න

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත්කිරීමෙන් පසු හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක මහතා වෙත ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව වාර්තා වේ.

දිසානායක මහතා පසුගිය දින කිහිපයේදීම යුගදනවි ගිවිසුම ඇතුලු ආණ්ඩුවට අවාසිසහගත මාතෘකා කිහිපයකදීම ආණ්ඩුව වෙනුවෙන් දැඩිව පෙනී සිටිමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.

එමෙන්ම එස්.බී. දිසානායක මහතා පසුගිය ආණ්ඩු කිහිපයකම කැබිනට් අමාත්‍ය ධූරය දැරූවකුද වේ.

සසැදි පුවත් –

ජනපතිගේ තීරණය ආණ්ඩුව කළඹයි

ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම්ජයන්ත් මාධ්‍යට පැවසූ දේ

සුසිල් දොට්ට දැම්ම නිසා නිදහස් පක්ෂයේ තීරණයෙන් ආණ්ඩුව දෙදරයි ද ?

  1. ඔය දුරස්ථ අධ්‍යාපනය ක්‍රමය මගින් රටට වැදගත් වෙන දුරස්ථ අධ්‍යාපන පාඨමාලා සකස්කර ඒවා විද්‍යාලය ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා හෝ උපාධි ආකාරයට මෙරට දරුවන්ට සහනදායි ලෙස උගන්නන්නට කටයුතු කරනවා නම් පිටරටවලට විදෙස් විනිමය ලෙස යන විශාල මුදල් සමූහයක් නවත්ත ගන්න පුළුවන් වේවි. රටට ශ්‍රම බලකා පිරිසක් බිහි කරන්න පුළුවන් වේවි.