සුවස් ඇලේ සිරවූ නෞකාව මුදා ගැනේ

පසුගිය අඟහරුවාදා සිට සූවස් ඇළ මාර්ගය අවහිර කරමින් සිර වී තිබූ එවර් ගිවන් නෞකාව මුදා ගැනීමට මෙහෙයුමේ නිරතව සිටින කණ්ඩායමට හැකි වී තිබෙනවා.

මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ තවත් පැයක පමණ කාලයකින් පසු නෞකාව නියමිත ගමන් මාර්ගයට යොමු කර ගත හැකි වනු ඇති බවයි.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග් යාත්‍රා 12ක් සහ වැලි ඉවත් කිරීමට යොදාගත් යන්ත්‍රෝපකරණ 08ක් එක්ව පුරා පැය 156ක් සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම් කණ්ඩායමට අද අලුයම හැකි වුණා.

මෙම නෞකාව මෙලෙස සිරවී තිබීම හේතුවෙන් නෞකා විශාල ප්‍රමාණයක ගමනාගමන කටයුතු ඇණහිටියා.

නැව මුදවා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි ටග් යාත්‍රාවක කපිතාන්වරයෙක් නෞකාව නැවත නිසි මාර්ගයට යොමු කිරීමේ අවස්ථාව සමරුවේ මෙලෙසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14