සුරේෂ් සලේ වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ඇරඹේ (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට, අමානුෂික අයුරින් සැලකීමට විරෝධය පළකරමින් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ආරම්භ වුණා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජතයින් රැසක් එක්ව සිටින බව දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මාස තුනකට වැඩි කාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රද්නවාගෙන සිටි
සුරේෂ් සලේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඊයේ (07) රාත්‍රියේ ඇතුළත් කෙරුණා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
27
+1
2
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10