සුරේෂ් සලේට කිසිම අවස්ථාවක අමානුෂික අයුරින් සලකා නැහැ – රජය කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටිය දී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරි කිසිදු අවස්ථාවක සලකා නොමැති බව රජය පවසනවා.

රජයේ මධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව් අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted