සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර එළියට ?

රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අද (25) පැවති ශ්‍රීලනිප මධ්‍යම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි