සුරූපී යුරේනි නොෂිකාගේ හාදුවක් බුකිය උණුසුම් කරයි

සාරංග දිසාසේකර කියන්නේ රංගන ශිල්පියෙක් විදිහට කවුරුත් දැන අඳුනන, කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් වරින් වර සාරංගගේ අපූරූ කතන්දර එහෙමත් හුවමාරු වෙනවා. 

ඒ වගේම යුරේනි නොෂිකාත් හිටි හැටියේ බුකිය අවුලන බව රහසක් නෙවෙයි. පසුගිය දවසක සාරංග සහ දිනක්ෂි ඔවුන්ගේ යූටියුබ් නාලිකාවට අපූරූ වීඩියෝවක් එකතු කරලා තිබුණා. 

“Yureni ගෙන් kiss එකක්” කියලා පළ කරලා තිබුණු මේ වීඩියෝවට සාරංගගේ රසිකයිගෙනුත් අපූරූ ප්‍රතිචාර ලැබෙනවා. 

හැමෝම කියන්නේ “යුරේනිගේ කිස් එක” බොහෝම අව්‍යාජ එකක් කියලයි.    වීඩියෝව පහතින් බලන්න

https://youtu.be/i0BlGw5BIqs