සුරූපී බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නිළියක්, නිරූපිකාවක් සහ රියැලිටි තරුවක් වන පූනම් පාණ්ඩේ අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය බවයි ඇයගේ කළමනාකරු අද (02) ප්‍රකාශ කළේ.

අවාසනාවන්ත ලෙස මියයන විය ඇය 32 හැවිරිදි වියේ පසු වුණා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව අවසන් තරගය ජයග්‍රහණය කළහොත් ඇඳුම් ගලවන බවට කළ අභියෝගයත් සමඟ ඇයගේ ජනප්‍රියත්වය ඉහළ ගියා.

2013 වසරේ දී නාෂා චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් පූනම්, බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණා.

වසර ගණනාවක් පුරා, ඇය ඇගේ මතභේදාත්මක ප්‍රකාශ සමඟ සමාජ මාධ්‍ය අනුගාමිකයින් පිරිසක් එක්රැස් කළ තැනැත්තියක් ලෙස ප්‍රසිද්ධයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46