සුරූපී නිලි සංජානාගේ වසඟයට පත් කල ජායාරූප රැසක්

ස්වාධීන රුපවාහිණියේ විකාශනය වුනු “ජීවිතය ඇති තුරා” ටෙලිනාට්‍ය ඇයගේ පළමු ටෙලිනාට්‍ය විය. තම රංගන ජිවිතය ආරම්භ කල ඇය බොහෝ දෙනෙක් දකින විට ඇගේ ආකර්ෂණය අතිශයින්ම ජනප්‍රියත්වයට හේතුවක් විය.

මේ ඇයගේ සුන්දර රූප ස්වභාවය නිසාම ලංකාවේ තරුණයන්ගේ ආකර්ෂණ මෙන්ම ලාංකික තරුණියන්ගේ ආකර්ණය ලැබිමත් ඇයට මේ ගමනට රුකුලක් විය.

මේ සුරූපී රංගන ශිල්පිනිය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන “අග්නි පියාපත්” නාට්‍යයේ “අසනි” නමින් ප්‍රදාන චරිතයක් රඟපායි. ස්වාධීන රුපවාහිනී නාලිකාවේ විකාශනය වන “බ්‍රෝ” ටෙලිනාට්‍යයේද රංගනයෙන් දායක වෙයි.

මේ සුරූපී රංගන ශිල්පිනියගේ සුන්දර ඡායාරූප පෙළක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29