සුරූපී නිලි පියුමි හංසමාලි කාටත් හොරෙන් විවාහ වෙන්න සූදානම්? සියල්ල හෙලිවෙයි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. ඉතින් ඇය දැන් මේ කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දහයක් පමණ වනවා. ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට ඇය අපේ රටේ කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම තමයි ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

කොහොම නමුත් ඇය පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්. පුංචි පුතත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරන ඒ වගේම සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන්ම පුවත් මවන අපේ මේ ආදරණීය කළා ශිල්පිනිය ගැන අපි නිරන්තරයෙන්ම පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. ඉතින් ඒ වගේම පහුගිය දවස්වල ඇයගේ ප්‍රේම සම්බන්දතාවය නැවතුනු බව ඇය විටින් විට ඇයගේ සමාජ මාධ්‍ය ජාලා හරහා පැවසුවා. නමුත් අද අපි කියන්න යන්නේ පියුමි ඇයගේ ජීවිතේ තවත් අලුත් ගමනක් අලුත් සහකරයෙක් සමඟින් ආරම්භ කරන්න යන පුවත.

ඉතින් පියුමි ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ඇයගේ කඩවසම් පෙම්වතා සමඟින් සිටින ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. ඉතින් ඒ වගේම ඔහුගේ නම තමයි ප්‍රගීත් තනුෂ්ක. ඒ වගේම ඔහුගේ අතේ පහුගිය දවසක පියුමිගේ නම ටැටූ කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ කඩවසම් තරුණයත් එක්ක පියුමි හංසමාලි ඉතාමත් සතුටින් කාලය ගත කරන බව තමයි අපටනම් දකින්න තියෙන්නේ. ඉතින් ඒ වගේම ළඟදීම දවසක මේ දෙන්න විවාහ වීමට නියමිත බවත් අපට ආරංචි වුණා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37