සුරූපී නර්මදා යාපා චුටී පුතුගේ උපන්දිනය සැමරූ හැටි

ලස්සන් රූපයක් ලැබෙන්නේ ඇත්තම කිවුවොත් පෙර පිනකට ඒ වගේම තමයි ලස්සන වගේම ලස්සන හවතක් ලැබෙන්නෙත් අතලොස්සක පිරිසකට. මේ කියන්න යන්නෙත් ලස්සන හදවතක් තියෙන ලස්සන යුවතියක් ගැන. ඇය ගැන හැමෝම වගේ දන්නවා ඒ තමයි නර්මදා යාපා ඇය ඉතාමත් සුරූපී තරුණියක්. ඒ වගම රූ රැජිනක්. නිරුපන ක්ෂේත්‍රයේ නමක් දිනාසිටින ආදරණිය චරිතයක්

ඇයගේ පුංචි පුතු කියන්නේ හරිම හුරතල් දරුවෙක්. එයාගේ උපන්දිනය පසුගිය දවසක පැවැත්වුනා. ඒ ඔහුගේ දෙවැනි උපන්දිනය. ඉතින් එය සමරන්න නර්මදා අමතක කරේ නැහැ. පවුලේ ආද්‍රනියන් සමගින් ඉතාමත් ලස්සනට ඒ අවස්ථාව සමරා තිබුනා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11