සුරාසැල් වැසීමෙන් රජයට සිදුවු පාඩුව දරාගැනීමට නොහැකිවෙයි

සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රැපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙිි බව පවසා සිටියා.

“සුරාසැල් විවෘත කරන්න කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. නමුත් මෙිි වෙලාවෙිදි අපි හැම පැත්තක් ගැනම බලන්න ඕනේ. සුරාසැල් කියන්නේ මහ ලොකු යකෙක් වගේ එකක් නෙවෙයි. ඔය කියන ඔක්කොම විරෝධය දක්වනවානම් අපි දැක්කා සුරාසැල් විවෘත කල දා කිලෝමීටර් ගණන් දිග පොලිම් තියෙනවා. සුරාසැල් වලට විරැද්ධව කතා කරන අය තමයි සුරාසැල් ඉදිරිපිට පෝලිම් වල ඉදිරියෙන්ම ඉන්නේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා කියාසිටියේ “නිිති විරෝධි මත්පැන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නිිති විරෝධි මත්පැන් පෙරන ස්ථාන වලට ගිහිල්ල එක වීදුරුවෙන් මහා කලබලෙන් මත්පැන් පානය කරල එනවා. මොන ජරාව, මොන වස විස ඒවයේ තියනවාද නැද්ද කියල කවුද දන්නේ” අකිල සාලිය එල්ලාවල මහතා වැඩිදුරටත් අදහස් දක්වාතිබුණා.

  1. මෙන්නේ තවත් ගෝබිලයෙක් අකිල සාලිය එල්ලාවල කොටි 500ක් පාඩුයි තමුන් වගේ ගෝබිලය්න්ට වෙන පාඩුව කියාද කියලා තක්සේරුවක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26