සුරාසල් විවෘත කිරීමට අවසර දුන්නේ කවුද? මෙතෙක් රහසක්ව පැවති දෙයක් ඇමති රෝහිත හෙළි කරයි

රජයේ අවසරයකින් තොරව මත්පැන් අලෙවිසල් විවෘත කළ නොහැකි බවත් එම අවසරය රජය විසින් ලබා දීම හේතුවෙන් ලියාපදිංචි මත්පැන් අලෙවිසල් මෙලෙස විවෘත කර ඇති බවත් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත‍ා පවසයි.

අමාත්‍යවරයා කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

 “දැන් ගම්වල හැම තැනක ම නොයෙකුත් නිත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය එන්න එන්න ම වැඩි වෙලා තියෙනවා. එතකොට මේක එච්චර ම සුබවාදී වැඩක් නෙවෙයි.

මිනිස්සු මේවා බීලා ඊතාමත් ම රෝගීන් බවට පත් වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. දෙයිහාමදුරුවනේ සල්ලි නෑ, සල්ලි නැහැ, කිව්වට බලන්නෙපැයි බාර් ගාවට ගියහ ම.

අපෙන් කියනවා රුපියල් 2000ක් දෙන්න කියනවා කන්න නැහැ කියල, 5000ක් දෙන්න කියනවා. බාර් ටික ඇරිලා තියෙනවා මගේ අම්මේ කිලෝමීටර එකහාමාරක් විතර තිබුණා පෝලිම.”

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09