සුරතල් සතුන් හදන අයට මෙන්න නරක පුවතක්…

ශ්‍රී ලංකාවට සාමාන්‍ය පරිදි ඖෂධ ලැබීම ආරම්භ වන්නේ අගෝස්තු මස සිට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටිනවා.

එසේම ඔහු පවසන්නේ එම නිසා ඉදිරි මාස දෙක ඉතා ප්‍රවේශම් විය යුතු කාලසීමාවක් බවය. එම නිසා මෙම කාලසීමව තුළ අත්‍යාවශ්‍ය ඖෂධ තොග දානපතියන් මාර්ගයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම පවතින ඖෂධ හිඟය හේතුවෙන් නිවෙසන්වල ඇති කරන සුරතල් සතුන් මඟින් සිදුවන හානි අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

“අපි ජනතාවට කියන්න ඕනේ මේ වේලාවේ මේ කාල සීමාව ඉතා පරිස්සම්කාරී ලෙස ජීවත්වෙන්න ඕනේ. අපි දකිනවා සෑහෙන ප්‍රමාණයක් බල්ලෝ, පුසෝ වැනි සත්තුන්ව අනවශ්‍ය ලෙස හුරතල් කරන්න ගිහිල්ලා සපාකාලා නැත්නම් හූරගෙන එනවා. මං හිතන්නේ මේ කාල සීමාවේ දී අපි සියලු දේම දැනගෙන මම කියන්නේ ඒවා කරන්න එපා කියලා නෙමෙයි. ඉතාම සුපරික්ෂාකාරීව හැසිරෙනවා නම් ගොඩක් හොඳයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01