සුමාත්‍රා දූපත්හි භූ කම්පාවක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක් හට ගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන්ව ඇති මෙම භූමි කම්පාව පොළොවට කිලෝ මීටර 10 ක් ගැඹුරින් හටගෙන තිබේ.

භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.