spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුමන්තිරන්ගේ නිවසේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළෙක් සියදිවි නසා ගනී (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබළෙක් සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

22 හැවිරිදි මෙම හමුදා සෙබළා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

285646618 385926140240613 3617679572598197995 n
285804189 385926250240602 6280808450118915408 n
285842581 385926173573943 4596228817772645293 n
286034464 385926220240605 6374825912021513393 n
286036636 385926286907265 7950062952415820114 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?