සුබ උපන් දිනයක් ජිංගි බුරුස්

ජනප්‍රිය නිලි දිනක්ෂි ප්‍රියසාද් අද දින උපන් දිනය සමරනු ලබනවා. දිනක්ෂි සාරංගයි කිව්වහම ඉතින් හරිම සතුටින් විනෝදයෙන් ඉන්න යුවලක් වෙනවා. උපන් දිනය වෙනුවෙන් සාරංග සිය සමාජ මාධ්‍ය ගිණුමක දිනක්ෂි වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබුණේ මේ ආකාරයටයි.