සුපිරි නිළි මීනාගේ පවුලටම කොවිඩ් මාරයා පහර දෙයි

දකුණු ඉන්දියාවේ අදටද සුපිරිම තරුව ලෙස සැළකෙන රාජිණිකාන්ත් සමග වැඩිම වාර ගණනක් රංගනයෙන් දායක වූ සිනමා නිළිය වන මීනා ඇතුළු ඇයගේ පවුලේ සියලු දෙනාටම මේ වනවිට කොවිඩ් රෝගය ආසාධනය වී තිබෙන බව සඳහන් වෙයි.

පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ රාජිණිකාන්ත්ගේ ‘අන්නාතා’ චිත්‍රපටයේද රංගනයෙන් දායක වු මිනා මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූයේ මලයාලම් චිත්‍රපට කිහිපයක් නිසාවෙන් බව සඳහන් වෙයි. භාෂා බොහෝමයකින් නිර්මාණය වූ මෝහන්ලාල්ගේ ‘දර්ශියාම්’ පළමු හා දෙවැනි චිත්‍රපටවලද මීනා රංගනයෙන් දායක විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14