සුපිරි නිළියගේ දික්කසාදය ගැන රටටම ප්‍රසිද්ධියේ හෙළි කරයි

පසුගිය දිනවල නිරන්තරයෙන්ම කතා බහට ලක්වූ සිනමා නිළියක් වන සමන්තා රිතු මේ වනවිට සිය සැමියා වන සිනමා නළු නාගා චෛත්‍යයන් සමග දික්කසාද වි සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මීට දින කිහිපයකට පෙර ඇයට ඒ බව ලිඛිතව සිය නිතිඥයාගෙන් දැන ගැනීමට ලැබුණ බව සමන්තා ප්‍රසිද්ධියේ පවසා ඇත.

ඇය පවසන්නේ තනිවම සිටිම දැන් තම තුළ ඇත්තේ දැඩි කැමැත්තක් බවය. මේ වනවිට ‘ද ෆැමිලි මැන්’ ටෙලි නාට්‍යයේ දෙවැන්න සඳහා සම්බන්ධව සිටින සමන්තා ඉදිරියේදී බොලිවුඩ් හ හොලිවුඩ් සිනමාවටද එකතු වීමේ සූදානමකින් පසුවෙන බව සඳහන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
සජිත් බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - සැලසුම්ගතව කරන කඩාකප්පල්කාරි වැඩක්
02:53
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන ආනන්දගෙන් විශේෂ ප්‍රකාශයක් - ආහාරවලට එළියට දැම්මට පස්සේ ඇතුළට ගිහින් නෑ
04:43
Video thumbnail
අධිකරණ ඇමති ඇවිත් කළබලය ගැන ප්‍රකාශයක් කරන්න - සජිත් බන්ධනාගාරය ගැන කට අරියි
01:20
Video thumbnail
වහලයට නැගපු රැඳවියෝ එකම හඬින් කෑගහලා ඉල්ලන දේ...
00:58
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී - උඩ ඉදන් රැඳවියෝ කෑගහයි
02:07
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී...
00:14
Video thumbnail
නොසන්සුන්වූ කුරුවිට බන්ධනාගාරයේ ඇතුළත දර්ශන - රැඳවියෝ ඇතුළේ ඉදන් අත් වනන හැටි
02:46
Video thumbnail
🔴Breaking News
02:35