සුපිරි නළු රජිනිකාන්ත් හට ලෝක කුසලානය නොමිලේ නරඹන්න රන් ටිකට්පතක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් 2023 ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීම සදහා ඉන්දීය ප්‍රභූන් සහ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් වෙනුවෙන් Golden Ticket for India Icons නමින් නව වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ.

මෙම වැඩසටහන යටතේ ලෝක කුසලානය සජීවීව නැරඹිම සඳහා තවත් රන් ටිකට්පතක් ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු රජිනිකාන්ත් හට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා විසින් පිරිනමා තිබෙනවා.

මීට පෙර පළමු ටිකට්පත පිරිනමා තිබුණේ ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ටයි.

දෙවැනි රන් ටිකට්පත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා වන සචින් ටෙන්ඩුල්කාර්ට පිරිනැමුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51