සුපිරි නළුවා සහ නිළිය මධුසමයට යන තැන මෙන්න

සිනමා නළු විකි කෞශාල් සමගින් දෙසැම්බර් 09 වැනිදා විවාහ වූ සුපිරි බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ් සිය මධුසමයට යන ස්ථානය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට කත්‍රිනා හා විකි දෙදෙනා විවාහයෙන් පසුව සිය මධුසමය ගත කිරිම සඳහා තෝරා ගෙන ඇත්තේ රාජස්ථාන් නගරයේ බර්වරා හි පිහිටි අති සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක් වෙත බව සඳහන් වනවා.

දෙසැම්බර් 13 වැනිදා තෙක් ඔවුන් දෙදෙනා එහි ගත කරන අතර, ඉන් පසුව විදෙස් රටකට යාමට ඔවුන් බලාපොරොත්තුවෙන බව දැන ගැනිමට ලැබේ. ඔවුන්ගේ සමිපතමයින් පවසන්නේ විකී හා කත්‍රිනා දෙදෙනා බොහෝ විට ප්‍රංශයේ පැරිස් නගරයට යාමට සූදානමින් සිටින බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56