සුපිරි දමිළ නළුවෙකුටත් කොරෝනා

දකුණු ඉන්දීය ජනප්‍රිය දමිළ රංගන ශිල්පියෙකු වන සරවනන් සිවකුමාර්ට හෙවත් සූරියාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන් කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබන බවත් මේ වන විට තමන් හොඳින් පසුවන බවත් ය. 

එමෙන් ම කොවිඩ්වි-19 වසංගතය හේතුවෙන් ජීවිත තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බවත් බිය වී ජීවිත එක තැන නතර කර ගත නොහැකි බවත් පවසන ඔහු සිය ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, අප තාමත් පරිස්සම් සහ ආරක්ෂා විය යුතු බවය.

’கொரோனா’ பாதிப்பு ஏற்பட்டு, சிகிச்சை பெற்று நலமுடன் இருக்கிறேன். வாழ்க்கை இன்னும் இயல்பு நிலைக்கு திரும்பவில்லை என்பதை அனைவரும் உணர்வோம். அச்சத்துடன் முடங்கிவிட முடியாது. அதேநேரம் பாதுகாப்பும், கவனமும் அவசியம். அர்ப்பணிப்புடன் துணைநிற்கும் மருத்துவர்களுக்கு அன்பும், நன்றிகளும்.— Suriya Sivakumar (@Suriya_offl) February 7, 2021



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33