සුපිරි ටෙනිස් ක්‍රීඩකයා කොවිඩ් ඖෂධ සමාගමකට සිදුකළ දේ

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීමක් නොමැති, ප්‍රතිකාරයක් සංවර්ධනය කිරීම අරමුණු කරගත් ඩෙන්මාර්කයේ ජෛව තාක්‍ෂණ සමාගමක කොටස් අයිතියෙන් 80%ක් හෙවත්, සමාගමේ සම්පූර්ණම පාලනය තමා වෙත නතුකර ගැනීමට ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවික් කටයුතු කර තිබේ.

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගැනීම පිළිබඳ ආරවුලකදී ඔස්ට්‍රේලියානු රජය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව, මේ සතියේ එරටින් පිටුවහල් කරන ලද ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා, QuantBioRes කොටස් අයිතිය තමා සතුකර ගෙන තිබුණා.

සමාගමේ ප්‍රධාන විධායක අයිවන් ලොනාකාර්වික් විසින් රොයිටර් පුවත් සේවය වෙත මෙම ආයෝජනය තහවුරු කරන ලදී. ඔහු පසුව ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසුවේ ටෙනිස් තරුව එන්නත් විරෝධියෙකු නොවන බවයි.

ජොකොවික් ඔස්ට්‍රේලියාවේ සිටියදී එරට ආගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් විසින් ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම වැළැක්වීමේ නීතිමය අභියෝගයක් පරාජය වීමෙන් පසු ඉරිදා ඔස්ට්‍රේලියාවෙන් පිටව ගියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33