සුපිරි ගායක චාමර වීරසිංහගේ වැඩිමල් දියණිය උපන්දිනය සමරු හැටි මෙන්න

අපේ රටේ බිහිවුණු අති දක්ෂ ගායන ශිල්පියෙක් තමයි හැමෝම ආදරේ කරනා චාමර වීරසිංහ කියන්නේ. දැන් හැමෝම ඔහුව හදුන් වන්නේ හදවතේ ගායකයා ලෙසයි, ඒ වගේමයි අපේ රටේ තරුණ වැඩිහිටි කාගේත් හදවතේ ගායකයා ලෙස ඔහු සම්මාන දිනාගෙන හමාරයි. ඒ වගේමයි එකවර ඔහු වසරේ හොදම ගායකයා ලෙස ජනතා සම්මානය කිහිපවරක්ම දිනාගැනීමටද සමත්වුනා ඔබට මතක ඇති.

ඉතින් අද ඔහුගේ වැඩිමල් දියණියගේ උපන්දිනය පවුලේ සියලු දෙනා සමගින් ඔහු දියණියගේ උපන්දිනය සමරා තිබුනා. ඉතින් එම අවස්ථාවේ ඡායාරුප කිහිපයක් ඔබට ගෙනෙන්නට හිතුවේ.

  1. චමින්ද පුශ්ප කුමාර නිදුක් නිරෝගී වසනා වන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා!!!!
    ඔයාට බුදු සරණයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14