සුපිරි ක්‍රිඩකයෙකුට වෙඩි ප්‍රහාරයක්

සුප්‍රසිද්ධ ජාත්‍යන්තර කබඩි ක්‍රීඩකයෙකු වන සංදීප් සිං වෙඩි තබා ඝාතනය කරන තිබෙනවා. ඒ සඳුදා සවස ජලන්දර් හි මල්ලියන් කුර්ද් හි පැවති කබඩි තරඟාවලියක අතරතුරයි. පස්වරු 6.15ත් 6.30ත් අතර කාලයේදීය. සවස් වරුවේ ආරම්භ වීමට නියමිතව තිබූ තරගයකට සහභාගි වීමට සන්දීප් සිය කණ්ඩායම සමඟ පැමිණ ඇත.

සන්දීප් තරඟාවලි භූමියෙන් පිටතට පැමිණෙන විට නාඳුනන ප්‍රහාරකයින් ඔහුට වෙඩි තැබීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙහිදී නව යොවුන් වියේ පිරිමි ළමයෙකු ද තුවාල ලබා තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23