සුපර් ස්ටාර් රජිනි රෝහලෙන් පිටව යයි

කෙටි රෝහල් ගතවීමෙන් පසු ඊයේ (03) රාත්‍රියේ සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එලෙස රෝහලෙන් පිටව ගිය රජිනිකාන්ත්, තමන් වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තූතිය පළ කරමින් නිවේදනයක් නිකුත්කර ඇති බවයි.

රජිනිකාන්ත් එක්ස් හි දෙමළ බසින් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, “මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ මගේ සියලුම දේශපාලන මිතුරන්ට, මගේ සියලුම සිනමා සහෝදර මිතුරන්ට, මගේ අවංක ස්තුතිය පළකරනවා. ඒ වගේම මාව ජීවත් කරවන මට සුවය ප්‍රාර්ථනා කළ මට අසීමිත ලෙස ආදරය කරන මාව හදපු රසික රසිකාවියන් සැමට මාගේ අවංක කෘතඥතාව පළකරමි.” යනුවෙන්.

පසුගිය 30 වනදා රාත්‍රියේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රජිනිකාන්ත් චෙන්නායි හි ග්‍රීම්ස් පාරේ ඇපලෝ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඔහුගේ හදවතේ ප්‍රධාන රුධිර නාලයේ ඇති වූ ඉදිමීමක් හේතුවෙන් රෝහල් දී ඊට ප්‍රතිකාර කළ බවයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය සායි සතිෂ් සඳහන් කළේ.

8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14
Video thumbnail
"රටම එකට" ජාතික මෙහෙයුම විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52