සුනිල් වටගලගෙන් ෆේස්බුක් වීඩියෝවක් සම්බන්ධයෙන් එන්තරවාසියක්

මහින්ද පතිරණ නැමැත්තෙක් විසින් 2025 සැප්තැම්බර් මාසයේදී ” සිනමන් ලයිෆ්” යන ශීර්ෂයෙන් පල කරන ලද ෆේස්බුක් වීඩියෝවක් මඟින් සුනිල් වටගල වෙත සිදු කරන ලදැයි කියන අපහාසයක් සම්බන්ධයෙන් එකී පුද්ගලයා වෙත රුපියල් බිලියන 10 ක් වන්දි වශයෙන් ඉල්ලා අද (14) දින නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් එන්තරවාසියක් යවා තිබෙනවා.