සුනාමි රළට අසුව පැය 27ක් පිහිනූ ටොන්ගාවේ වීරයා

ටොන්ගා දුපත් රාජ්‍යයේ ගිනි කන්දක් පිපිරී යාම නිසා ඇතිවූ සුනාමි තත්වයෙන් ඇති වූ රළ පහරකට හසුවී මුහුදට ගසා ගෙන ගිය ටොංගා ජාතිකයකු පැය 27 මුහුදේ පාවෙමින් ජීවිතය බේරා ගත් පුවතක් ටොන්ගා රාජ්‍යයෙන් වාර්තා වෙයි.

57 හැවිරිදි ලිසාලා ෆෝලාව් රැකියාවෙන් විශ්‍රාමික වඩු කාර්මිකයෙකු වන අතර ඔහු  අබාධිතයෙකි.  සුනාමි රළ තත්වයත් සමග මොහු සහ මොහුගේ ඥාති සහෝදරයකු මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර ජීවත් වීමේ උත්සාහය අත් නොහැරපු ලිසාලා පැය 27 මුහුදේ පාවෙමින් පිහිනමින් කිලෝ මීටර 13 කට ආසන්න ප්‍රමාණයක් පිහිනා දිවි බේරාගෙන තිබේ.

මෙම අත්දැකීම සම්බන්දයෙන් අදහස් දක්වමින් ලිසාලා මහතා මෙසේ පැවැසීය.

ආපු රළ මම දැක්ක විදිහට නම් මීටර් හයට වැඩියි .ඒ ආපු රළට අහුවෙලා  මගෙ මල්ලි සමග මා මුහුදට ගහ ගෙන ගියා. පස්සෙ මාව අට පාරක් වතුරෙ ගිලිලා උඩ ආවා මම හිතුවා ඉවරයිම තමා කියලා නව වෙනි පාරත් වතුරෙ ගිලිලා උඩ එද්දි  දර කොටයක එල්ලුනා.

ඊට පස්සේ  මගේ ඥාති සහෝදරයයි මුහුදේ පාවි පාවි කථා කර කර හිටියා ටික වෙලාවක් යද්දි මගෙ සහෝදරයගෙ කටහඬ ටිකින් ටික අඩුවෙලා ඇහෙන් නැතුවම ගියා ඒ වෙලාවේ මට ඈතින් ඇහුනා මගේ පුතා කථා කරනවා. 

ලිසාලා මහතාගේ මෙම වීර ක්‍රියාව නිසා ලොව පුරා ජනතාව කිඳුරු මිනිසා යන අනුවර්ථ නාමය ලබා දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06