spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Breaking News :ඉන්දියන් සාගරයේ භූ චලනයක්

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන්දුනීසාවේ සුමාත්‍රාවල රික්ටර් පරිමාණයේ 6.8 ක භූ චලනයක් ඇතිව තිබෙනවා

Update – (18, 2022 08:05 pm)

ශ්‍රී ලංකාවට ඉහත කී භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බව නවතම නිවේදනයකින් දැනුම්දි ඇත

ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද වැඩිදුරටත් සඳහන් කරයි

සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
76
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?