සුනාමිය ගැන කලින්ම දැනුවත් කරන මොබයිල් ඇප් එකක් හෙට සිට

මෙරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ඛේදවාචකය සිදු වී හෙට (26) දිනට වසර 19ක් ගතවනවා.

හෙටට යෙදෙන සුනාමි සැමරුම වෙනුවෙන් ජාතික වශයෙන් සහ දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ.

ඒ, අනුව එම සැමරුමට සමගාමීව සුනාමි අනතුරු ඇඟවීම් දැනුම්දීමේ විශේෂ දුරකථන නාදමාලාවක් හඳුන්වාදීමට නියමිත බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

සියලුම දුරකථන සමාගම් එක්ව මෙම විශේෂිත වැඩපිළිවෙල හඳුන්වා දෙන බව සඳහන් කළ ඔහු, සුනාමි උවදුරට ගොඳුරු වූ දිස්ත්‍රික්ක 14ක ජනතාව වෙනුවෙන් මෙම විශේෂිත වැඩපිළිවෙල මූලික වශයෙන් හඳුන්වා දෙන බවයි සඳහන් කළේ.

ඒ, අනුව හෙට (26) දිනයේ සිට මෙම දුරකථන ඇප්ලිකේෂනය (APP) දුරකථනවලට භාගත කිරීමේ අවස්ථාව ලබාදෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා.

මේ අතර සීමිත දුරකථන සංඛ්‍යාවකට මෙම ඇප්ලිකේෂනය මේ වනවිටත් භාගත කිරීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන් කළ ඔහු , එම දුරකථන සඳහා පෙරහුරුවක් ලෙස හෙට (26) දින පෙරවරු 10.00ත් 10.30ත් අතර කාලය තුළ අදාළ අනතුරු ඇඟවීමේ නාදමාලාව නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03