සුන්බුන් අතර සිරවී ගොඩ ආ පුංචි නබිල්ගේ සිහිනය සැබෑ කළ රොනාල්ඩෝ (වීඩියෝ)

සිරියාවේ සහ තුර්කියේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා උපකාර කිරීම වෙනුවෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් භාණ්ඩ පිරවූ ගුවන් යානයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කූඩාරම්, ආහාර පැකේජ, කොට්ට සහ බ්ලැන්කට්, ඇඳන්, ළදරු ආහාර, කිරිපිටි සහ වෛද්‍ය උපකරණ මෙලෙස යවා ඇති භාණ්ඩ තොගයට අයත්.

මේ අතර භූ කම්පනයෙන් දිවි ගලවාගත් 10 හැවිරිදි සිරියානු පිරිමි දරුවෙකුගේ සිහිනයක් සැබෑ කරදීමට ද මෙම සුපිරි පාපන්දු ක්‍රීඩකයා පසුගිය දා කටයුතු කර තිබුණා.

ඒ,නබිල් සයීඩ් නමැති එම දරුවා සෞදි අරාබියානු මුදාගැනීමේ කණ්ඩායම්වලින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

ඒ, අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහභාගී වෙන තරගයක් නැරඹීම සඳහා මෙම දරුවාට ආරාධනයක් ලැබුණු අතර, එහිදී රොනාල්ඩෝ සමඟ සුහද කතා බහක නිරතවීමට ද කුඩා නබිල්ට අවස්ථාව හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48