spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියෙකු වැසිකිළියක කොටුවෙයි (ඡායාරූප)

සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියෙකු අද (26) අලුයම වතු නිවාසයක පිහිටි වැසිකිළියක කොටු වී තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ හැරල්ඩ් වතුයායේ වතු නිවසක පදිංචිකරුවෙකු අද උදෑසන වැසිකිළියට යන අවස්ථාවේ එහි කොටි පැටවෙකු සිට ඇති අතර ඔහු කොටියා වැසිකිළිය තුළ සිටියදී දොර වසා දමා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

හැරල්ඩ් වතුයාය අවට නිරන්තරයෙන් කඳුකර කොටි සැරිසරන බවත්, තම නිවාසවල සුරතලයට ඇති කරන සුනඛයින් කොටියන් විසින් දඩයම් කරන බව එම වතුයායේ පදිංචි කම්කරුවන් පෙන්වා දෙනවා.

වැසිකිළිය තුළ කොටු වී සිටින කඳුකර කොටියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?