spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුදු සීනි මිල ඉහළට

සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 240.00ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවන් පවසනවා.

ලෝක වෙළඳපොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ යාම හේතුවෙන් සීනි තොග මිල මෙලෙස ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මීට පෙර සුදු සීනි කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 190.00ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?