සුදු ගවුමින් සැරසී නැවතත් සිය පාසලට ගිය ජනප්‍රිය නිළි නිල්මිණි තෙන්නකෝන්

රංගන ක්ෂේත්‍රය තුල ඉමහත් ආදරයක් දිනාගත් ලංකාවේ ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ. ඇය කලා ලෝකයට මතකයන් රැසක් දායාද කල නිලියක්. ඇය කල සේවය මෙතකැයි කියා නිම කල නොහැක. ඒ සේවය නිසාවෙන්ම ඇයට මෙරට කලා ක්ෂේත්‍රය තුල හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලංකාවේ ලොකු පොඩි හැමෝම වගේ ඇයට ආදරය කරනවා. ඇය ලාංකීය සිනමාවේ සිටින දිදුලන තාරකාවියක්.

නිල්මීනි කියන්නේ ආදරණිය අම්මා කෙනෙක්. සිය දියණියත් සමගින් තනිවම ඉතා ලස්සනට ආදර්ශවත් අයුරින් ජිවත් වෙන කෙනෙක්. ඒ වගේම ඉතාමත්ම නිහතමානී කෙනෙක්. මේ හැමදේම නිසා ප්‍රේක්ෂකයා ඇයට පන වගේ ආදරය කරනවා. ඇය පාසල් යන කාලය නැවතත් සිහිකරන අපූරු සිදුවීමක් මේ දිනවල දැකගන්න පුළුවන්. නිල්මිණි සුදු ගවුම ඇදලා නැවතත් සිය පාසල වන වේල්ස් කුමරි විදුහල වෙත ගොස් තිබුනා. පුංචි පාසල් යන ගැහුණු ළමයෙක් වගේ තමයි ඇයත් පෙනුනේ. සුදු ගවුමට ඇය තවමත් හැඩයි. ඉතින් ඒ අවස්ථාව ඉතාමත් සුන්දර අවස්ථාවක් වුන බව තමයි ඇය කියා සිටියේ.මගේ පාසල වේල්ස් කුමරි විදුහල ගොඩක් සතුටු දවසක් කියලා ඇය සදහන් කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
426
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28