සුදත්ත තිලකසිරි CID යට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබෙනවා.

ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි තමන්ට දැනුම් දී ඇති බව තිලකසිරි මහතා පසුගියදා සමාජ මාධ්‍යට ප්‍රකාශක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීමටයි.

මේ අවස්ථාවට කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරීන්, මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස්ද පැමිණ සිටියා. තිලකසිරි මහතා වත්මන් රජය බලයට ගෙන ඒම සදහා කැපවීමෙන් කටයුතු කළ අයෙක්. නමුත් මේ වනවිට ඔහු ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් අදහස් දක්වන පුද්ගලයෙකු ලෙසයි දක්නට ලැබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40