සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට..සහල් සඳහාත් විශේෂ තීරණයක්

මෙතෙක් සීනී සඳහා රජය විසින් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා සහල් තොග ආනයනය කිරීමටත් අද සවස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් රැස් වූ ජිවන වියදම් කමිටුව තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව හෙට සිට කිලෝවක් රුපියල් 135ත් 140ත් අතර මිලකට සිනි තොග අලෙවිය සිදුවන අතර සිල්ලර මිල තීරණය කර ඇත්තේ රුපියල් 150 සිමාවේ රඳවා ගන්නටයි.

මෙහිදී අප කළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා සීනි ආනයන කරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ අතවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 976ක් වාරයේ සිරවී ඇති බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ඒ අතර ඇති සීනි කන්ටේනර් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ලබා දීමට මුදල් අමාත්‍ය වරයා එකඟ වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42