සීනිගම දේවාලයේ කපු මහතුන් විරෝධයක

සීනිගම දෙවොල් මහා දේවාලයේ කපු පත්තිනිවරු අද සිය සේවා නතර කර විරෝධතාවයකට එක්ව සිටිනවා.

කපු මහතෙකු දේවාලයේ මකර තොරණට නැග විරෝධය පළ කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තමන්ට ලැබෙන ගුරු පඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනීමට එරෙහිව ඔවුන් මෙම විරෝධතාවට එක්ව සිටිනවා.

මෙම කපු මහතුන් චෝදනා කරන්නේ තමන්ට ලැබෙන ගුරු පඬුර කිසිවකුට අයිති නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්